Live Sessions and Courses
Start the right path – Join Haripara Today!
Learn from Industry Experts

10,000 Online Courses
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

Expert Instructors
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

Unlimited Access
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.
Haripara.lk වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
Haripara අප ගැන – The Right Path.
අප ශ්‍රී ලංකාවේ උසස් පෙළ ගිණුම්කරණය (A/L Accounting) විෂයය ඉතා සරලව සහ නිවැරදිව සිසුන් වෙත සමීප කරවන ප්‍රමුඛතම අධ්‍යාපනික මධ්‍යස්ථානයයි.
ගිණුම්කරණය යනු හුදෙක් විෂයයක් පමණක් නොව, එය අනාගත වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමකි. එම පදනම නිවැරදිව ගොඩනැගීම සඳහා විභාග කේන්ද්‍රීය ඉගැන්වීම් රටාවක් අප අනුගමනය කරමු.
අපේ සුවිශේෂීත්වය:
* ප්‍රවීණ දේශක මඩුල්ල: විභාග ප්‍රශ්න පත්‍ර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් සහිත පළපුරුදු ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබයි.
* විභාග කේන්ද්‍රීය ඉගැන්වීම්: කෙටි ක්‍රම සහ සරල සිද්ධාන්ත හරහා ඕනෑම මට්ටමක සිසුවෙකුට ‘A’ සාමාර්ථයක් කරා යාමට මගපෙන්වීම.
* ගුණාත්මක නිබන්ධන: සෑම ඒකකයකටම අදාළව සකස් කළ ඉහළ ප්‍රමිතියෙන් යුතු නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර කට්ටල.
* ඕනෑම තැනක සිට ඉගෙනීමේ හැකියාව: නවීන තාක්ෂණය භාවිතා කරමින් නිවසේ සිටම ක්‍රමවත්ව ඉගෙන ගැනීමට ඇති අවස්ථාව.
ඔබේ ගිණුම්කරණ සිහිනය සැබෑ කරගැනීමට විශ්වාසවන්තම මගපෙන්වන්නා – Haripara.

මගේ සිහින සැබෑ කරපු ගුරු පියාණන්……
එදා පළවෙනි පාර ම ජපුර B’com තේරුණු මට ජපුර Accountancy කරන්න ඕන කියලා සර්ට කිව්වම, හැමෝම එපා කියද්දි “අයින්වෙලා වරෙන් අපි නැවත කරමු” කියලා කිව්වෙ සර් විතරයි. ඒ අභියෝගය භාරගෙන මට දුන් හයිය නිසා ඒ අභියෝගයට මමත් ප්‍රති අභියෝගයක් කරලා අද මම අධ්‍යාපනයේ ඉහළටම එන්න වාසනාව ලැබුණා. සර් ඔබට පිං……
Upul Bandara
ලංකා වානේ සංස්ථාව
මූල්‍ය කළමනාකරු,
ජපුර විශ්වවිද්‍යාලය – ගණකාධිකාරී උපාධිධාරී
AAT ආයතනයේ අධි සාමාජික
සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී (CMA)
වරලත් ගණකාධිකාරී
Add an overline text
Featured Courses
GCE A/L Accounting – Balanced Pro (1 Year)
GCE A/L Accounting – Speed Master (6 Months)
A/L Accounting විෂය නිර්දේශය මාස 6න් අවසන් කරන්න. පැය 3ක වැඩේ පැයකින් නිම කරන ‘Right System’ එක සමඟ AFL වෙතින් විශිෂ්ට සාමාර්ථයක් (A) සහතික කරගන්න. කාලය කළමනාකරණය කරමින් ජයග්‍රහණය කරා යන වේගවත්ම ගමන අදම අරඹන්න!
GCE A/L Accounting – Mastery Lite (2 Years)
LearnDash 101
Get started with LearnDash in this course.
850K+
Students Enrolled
10,550+
Courses Available
250+
Expert Instructors
Popular Subjects
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Top Categories

Software Development

Language

Data Science

Engineering

Management

Personal Development

Design

Marketing

Culture
Start Learning and Grow
with the Community
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.
Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Become an Instructor
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Many Major Companies Trust Us
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
Start Getting New Knowledge and Experience, Together!
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.